පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන…
Tag: Court
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ඉවතට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු…
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව…
හෝමූස් ගැන ඉරානයෙන් කොළ එළියක්
ඇමෙරිකාව සමග පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමේ එකඟතාවයක කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධියේ ඕමාන් පාර්ශවයට…
සුරේෂ් සලේගෙන් පෙත්සමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර…
නීතියේ රැහැනට හසුවූ ඝාතකයින් 4කට මරණීය දණ්ඩනය
මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු තුනකට අදාළ විත්තකරුවන්ට නුවරඑළිය මහාධිකරණ…
තෙන්නකෝන්ගේ අධිචෝදනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා…
‘මිදිගම චූටි’ ඕමානයේ සිට මෙරටට රැගෙන එයි”
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත්…
කෙහෙළිය ඇතුළු නිලධාරීන් පිරිසකට වන්දි ගෙවන ලෙස නියෝග
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී…
NIE හිටපු අධ්‍යක්ෂකට චෝදනා පත්‍ර භාරදෙයි
2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ…