පාර්ලිමේන්තුව අප්‍රේල් 7, 9 සහ 10 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…
Tag: Parliament
ලාෆ්ස් මිලත් සංශෝධනය වෙයි
ලාෆ්ස් ගෑස් මිලද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින්…
රන් අස්වැන්නක පෙරනිමිති
වවුනියාව දිස්ත්‍රික්කයේ වල කන්නයේ වී වගා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.යල කන්නයේ වී වගාව සඳහා…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද සිට
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය”ජනාධිපති අනුර කුමාර දිසානායක…
වැස්ස ගැන ඉඟියක්
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව…
අවුරුද්දට ගමට යන්න අමතර බස් කෝච්චි
අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ලබන 9 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සිංහල දෙමළ…
සිරුරට දැනෙන උණුසුම පිළිබඳ විමසිලිමත් වන්න
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින්…
අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා.…
අතුරුදන් නියමුවා ආරක්ෂිතව මුදා ගැනේ
දකුණු ඉරානයට ඉහළින් වෙඩි තබා බිම හෙළන ලද ඇමරිකානු එෆ්-15 ප්‍රහාරක යානයේ අතුරුදන්ව සිටි නියමුවා ආරක්ෂිතව…
වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයට
උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය හිමිකර ගනී. 2025…