කිරිඳි ඔය දෙපස ජනතාවට දැනුම්දීමක්

වැල්ලවාය සහ අවට ප්‍රදේ‍ශ රැසකට ඊයේ රාත්‍රී කාලයේ ඇතිවු අධික වැසි හේතුවෙන් කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබුණා.

කිරිඳි ඔය දෙපස ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා.