වැසි මැද විවෘත වූ රාජාංගනයේ වාන් දොරටු

අධික වැසි හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඉන් තත්පරයට ඝන අඩි 9362 ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරෙමින් පවතිනවා.