තවත් තහනම් පිරමීඩ යෝජනා ක්රම කිහිපයක් සම්බන්ධව ශ්රී ලංකා මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබෙනවා.
1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්රකාරව ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “Infinity Rover (Pvt) Ltd” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්රවර්ධනය කිරීම සිදුකර ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බවයි මහ බැංකුව පවසන්නේ.
