වැඩිම වර්ෂාපතනය රත්නපුර, ඉඹුල්පේ ප්‍රදේශයට

ගතවූ අවසන් පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ රත්නපුර, ඉඹුල්පේ ප්‍රදේශයෙන්.

ඒ මි.මී. 101.80 ක් ලෙසයි වාර්තා වන්නේ.

දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයෙන්. එම අගය සටහන් වූයේ මි.මී. 90.60ක් ලෙසයි.