බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.