‘පුනරුදයේ පුරවර – 2025’ තෙවන දිනය අදයි

‘පුනරුදයේ පුරවර- 2025’ පළාත් පාලන සතියේ තෙවැනි දිනය අදයි.

අද නම් කර ඇත්තේ, සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසයි. ඒ ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීවයි.

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ ප්‍රති­පත්ති ප්‍රකා­රව වසර නව­ය­කට පසු පළාත් පාලන සතිය පසුගිය (15) වනදා ආරම්භ වුණා.