ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ වැල්ලවාය තුනේ කණුව ප්රදේශයේදි ඊයේ රාත්රියේ ත්රිරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ත්රිරෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු ඇල්ල ප්රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් තුවාල ලැබු තවත් තිදෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.