වත්තල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි කර්මාන්ත ශාලාව අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීමේ රථ 03ක් ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.