තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.…
Author: editor
දේශබන්දු සියලු චෝදනාවලට වැරදිකරු බව පාර්ලිමේන්තු කමිටුව දැනුම්දෙයි
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවලට වරදකරු බව විෂමාචාර…
ඔලිම්පික් යන ක්‍රිකට්
2028 ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන කාල සටහන එළිදක්වා තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා…
ඊශ්‍රායලය ගැන පිළිකුලෙන්
ගාසා තීරයට ආධාර අපේක්ෂාවෙන් පැමිණෙන සිවිල් වැසියන් ‘අමානුෂික ලෙස ඝාතනය කිරීම’ ගැන එක්සත් රාජධානිය සහ තවත්…
රසාරා ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කරයි
මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා. ඒ,…
බෝඩිං කාමරයකින් කාන්තා මළසිරුරක් හමුවෙයි
මීගවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළ සැකකටයුතු ලෙස කාන්තාවක් ඊයේ (21) මිය ගොස් ඇති බවට මීගහවත්ත…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුවේ අද (22) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර…
තුන්සක රියේ හොරු අල්ලයි
ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට…
මහ රෑ සීදූවෙන් පත්තු වූ වෙඩි
සීදූව ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගමරෝහලට ඇතුළත්කර තිබෙනවා. සීදූව, රාජපක්ෂ පුර…
අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව…