Blog
ජනපති අද (27) අනුරපුරට
හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන අනුරාධපුරයේදී අද (27) ආරම්භ වනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…
පොඩි ලැසී දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට…
මාරක අනතුරක්
ගම්පහ ජාඇල මාර්ගයේ කිරිඳිවිට ප්‍රදේශයේදී අද (26) දින ජාඇල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින්…
මාරක අනතුරු පෙළක්
එරාවූර්, මඩකලපුව ත්‍රීකුණාමලය මාර්ගයේ මුහන්දිරම් පාර හන්දිය ආසන්නයේදී ඊයේ (25) දින උදෑසන මඩකලපුව දෙසට ධාවනය වූ…
සා. පෙළ සිසුන්ගේ හැසිරීම ගැන පොලිසිය දැඩි අවධානයෙන්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි…
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ලංකාවේදී උත්කර්ෂවත්ව
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ…
බ්‍රසීලයේ රුදුරු කාලගුණයට මිනිස් ජීවිත 25ක් බිලි
ගිනිකොණ දිග බ්‍රසීලයේ ඇතිවූ හදිසි ගංවතුර සහ නායයෑම් තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස්…
අවසන් බලාපොරොත්තුව
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරඟය අද…
බෙල්ජියම් තාක්ෂණය ශ්‍රී ලංකා දුම්රිය සේවයට
යුරෝපයේ සංචාරයක යෙදී සිටින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ බෙල්ජියම ප්‍රවාහන…
හොරණ පෝරුවදණ්ඩේ අවාසනාවන්ත ඉරණම
හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසකදී ඊයේ (24) දින උදෑසන පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. හොරණ පොලිස් ස්ථානයට…