Blog
ජනපති අරමුදලෙන් නැගෙනහිර විශිෂ්ටයින්ට ඇගයීමක්
ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ප්‍රතිපලලාභීන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන පසුගියදා පැවැත්වුණා. ඒ…
බොරැල්ලේ බිහිසුණු අනතුරක්… පුද්ගලයෙකු මරුට
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත්…
අද සිහින් වැස්සක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) සිහින් වැසි වාර කිහිපයක්…
ඉන්දියාවේ හින්දු කෝවිලක් කඳුළින් තෙත් වෙයි
ඉන්දියාවේ හින්දු කෝවිලක රැස්ව සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින්, 6 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.…
වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්
කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරියේ සිටි නිලධාරීන් ඉවත් කර…
නව අගවිනිසුරු දිවුරුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා…
දේශ සීමා අර්බුදයට මැදිහත්වුණු ට්‍රම්ප්ට ප්‍රසාදය
දේශ සීමා අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීම සම්බන්ධයෙන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තායිලන්තය සහ කාම්බෝජය විසින්…
වාර්තා අලුත් කළ රසාරා
රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන…
ඇළකට වැටී සිඟිත්තියකගේ දිවි අහිමි වෙයි
ඊයේ (26) දින උදෑසන කාලයේ දිඹුලපතන,රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇළ මාර්ගයකට කුඩා දැරියක් වැටී…
වියට්නාමයේ බස් අනතුරකින් 10ක් මරුට
වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට බලධාරින් පවසන්නේ තවත් 12 දෙනෙකු තුවාල ලබා…