Blog
මිනිසාගේ ක්‍රීඩා පිටිය ආක්‍රමණයට කෘත්‍රිම බුද්ධියෙන් රොබෝ සැරසෙයි
මිනිසෙකුගේ මැදිහත්වීමක් හෝ අධීක්ෂණයකින් තොරව කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය ඇතිව රොබෝ පාපන්දු කණ්ඩායමක් චීනයේ බීජිංහි පාපන්දු…
2026 අයවැය ඔක්තොම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල…
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් – ඩොනල්ඩ් ට්‍රම්ප්
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට අදාළ කොන්දේසි සඳහා ඊශ්‍රායලය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පැවැත්වෙන…
යෝෂිතට සහ මිත්තනියට අධි චෝදනා
යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරොස්ට් යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (02) අධි චෝදනා…
Starlink නිල වශයෙන් ලංකාවට ඊලෝන් මස්ක් තහවුරු කරයි
‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්…
IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සදහා වන සිව් වැනි…
“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කෙරේ
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ…
ළහිරු හා පසිඳුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔස්ට්‍රේලියාවට
තරග සංචාරයකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ පස්වරුවේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. එරටදී ශ්‍රී…
ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගාවලියේ සිට අයිසීසීයෙන් ‘පවර්ප්ලේ’ අලුත් නීතියක්
විස්සයි20 තරගවලදී ‘පවර්ප්ලේ’ ඕවර ගණනය කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කටයුතු කර ඇත.…