Blog
2025 හජ් වන්දනාව සාර්ථකව නිම කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින්ගෙන් රජයට ස්තුතිය
මෙවර හජ් වන්දනා ගමන ඉතිහාසයේ ගැටලු අවම වූ හජ් වන්දනා ගමන බවට පත් වූ බැවින්, ඒ…
පොලිස් ලොක්කෝ 32කට ස්ථාන මාරු
නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බව පොලිසිය විසින් නිවේදනය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
පළමු දිනට ඊයේ තරගය නිමා වනවිට බංග්ලාදේශ කණ්ඩායම, ප්‍රථම ඉනිම සඳහා කඩුළු 8 ක් දැවී ලකුණු…
දුන්හිද බස් අනතුරේ නිත්‍ය රියදුරා අත්අඩංගුවට
බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේදි ඉකුත් 21 වනදා සිදුවූ මාරක බස් අනතුර…
ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනින් කතරගම පිරිසිදු කරති
ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව කතරගම ඇසළ මංගල්ලය වෙනුවෙන් වැඩ සටහන් රැසක් අද (26) වැනි…
ඉරානය සමඟ සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි
අමෙරිකාව ඉරාන බලධාරින් සමග ලබන සතියේ සාකච්ඡා පවත්වනු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. දැනට…
දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක
අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත…
තරුණ ව්‍යවසායකත්වයඉහළ නැංවීමට NIRDC, ADB සහ JICA අතර සාකච්ඡා
ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය…
A/L නොවැම්බර් 10
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.…
ජනාධිපති විලියම් රූටෝගේ රජයට එරෙහිව කෙන්යාව පුරා මහජන විරෝධතා
ජනාධිපති විලියම් රූටෝගේ රජයට එරෙහිව කෙන්යාව පුරා පැවති මහජන විරෝධතා අතරතුර පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස්…