Blog
44ක් මිහිදන් කළ දරුණු ඛේදවාචකය
සිම්බාබ්වේ රාජ්‍යයේ කරීබා විලෙහි යාත්‍රාවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මගීන්…
පාවක්කුලමේදී බිහිසුණු අනතුරක්
උළුක්කුලම මාර්ගයේ පාවක්කුලම ප්‍රදේශයේදී ඊයේ (12) දින සවස උළුක්කුලම දෙසටම ධාවනය වූ ටිපර් රථයක් විරුද්ධ දෙසින්…
මිද්දෙණියේ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
ඊයේ (12) දින සවස මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය…
බෙල්ලන්විල ඇසළ පෙරහර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (13), අනිද්දා (14) සහ අගෝස්තු (15) වැනිදා…
කැබිනට් තීරණ
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය…
මැලේසියාව හමුවේ දැල්පන්දු ශූරියන්ට සුපිරි ජයක්
ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ඊයේ පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට ශ්‍රී…
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,306ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වැඩිම…
භූමිතෙල්වලින් දිව්ව බස් රථ රියදුරන්ට වැඩ වරදී
කළුතර දකුණ පොලිස් ස්ථානය ඉදිරිපිටදී සිදුකරන ලද හදිසි ඩීසල් පරීක්ෂාවකදී ඊයේ (10) දින සම්පූර්ණයෙන්ම භූමිතෙල් යොදා…
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” නමැත්තා…