තලෙයිමන්නාරම් තොට දක්වා දුම්රිය ධාවනය හෙට සිට

කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා අංක 5003/5004 දුම්රිය හෙට (24) සිට ගමන් ආරම්භ කරන බව…

2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

2026 ෆි‍ෆා ලෝක කුසලාන ශූරයෝ

තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය මෙවර ලබාගත්තේ ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බාප්පේ…

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ගැන ජනපතිගෙන් දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය…

තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට

තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය අද (10) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…

තහනම් පිරමීඩ ය ෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

තහනම් පිරමීඩ යෝජනා ගැන මහ බැංකුව ජනතාව දැනුවත් කරයි

තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම කිහිපයක් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබෙනවා. 1988…

බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී

පාසල් සහ උපකාරක පන්ති යන බාලවයස්කාර සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළෙඳසැල්…

CITY BRANDING ව්‍යාපෘතියේ පළමු අදියරට අනුව නගර 4 ක් තෝරා ගැනේ

නගර සංවර්ධනය යටතේ සිදු කෙරෙන CITY BRANDING ව්‍යාපෘතියේ පළමු අදියරට අනූව නගර 4 ක් තෝරාගෙන තිබෙනවා.…

පොසොන් පොහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක් වෙයි

2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…