2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත සඳහා…
Tag: Court
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන…
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක්
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්…
නාමල් අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ…
මනුෂ නානායක්කාර ගැන අල්ලස් කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා…
කරන්නාගොඩ සහ යෝෂිතට අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…
අමාත්‍ය මණ්ඩල තීරණ 2026 – 08 -18
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද…
මහර බන්ධනාගාරයේ පාලනය STF අතට – තත්ත්වය සාමකාමීයි – අධිකරණ ඇමති
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ රැඳවියන්…
සලේගේ පෙත්සමට කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට…
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…