වැල්ලවාය – අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ විශාල මත්ස්‍යය අස්වැන්නක් ලැබී තිබෙනවා.
අලිකොටආර ජලාශයේ වාන් දොරටුවලින් ඉවතට විශාල වශයෙන් මත්ස්‍යයන් පැමිණ ඇති අතර ප්‍රදේශයේ පිරිස් එම මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ඇත.