සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ ඇතැයි කථානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.