සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මධ්‍යම අපරාධ කොට්ඨාසය මගින්. IMF නියෝජිත පිරිසක් හමුවී, මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පැමිණෙමින් සිටියදියි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.