ජාත්‍යන්තර තරගාවලි 4 කදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජාතික ශුර රුමේෂ් තරංග අද උදෑසන දිවයිනට පැමිණියා.
ඔහු ලුසෑන්, සූරිච්, සහ බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලින්හිදී පළමු ස්ථානය හිමි කර ගත්තේ මෙතෙක් ඉතිහාසයේ දියමන්ති කිරුළ හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින්.
මේ අතර ඔහු වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා තරගාවලියේදී ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයින් අභිභවමින් පළමු ස්ථානය හිමි කර ගත්තා.
