තේ වත්තක තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තේ පහළ කොටසේ තේ වත්තක තිබි හදුනා නොගත් පුද්ගල මළ සිරුරක් (02) දින හමු වූ බව බගවන්තලාව පොලිසිය පැවසීය.


එම වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් විසින් තේ වත්තේ තිබූ පුද්ගල මළ සිරුර දැක ඒ පිලිබදව බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දී ඇත.


සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත