ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන 2025 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භ වනවා.
සැප්තැම්බර් මස (27) දින සිට එනම් අද සිට ඔක්තෝබර් මස (06) වන දින දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
