The Speaker 2025 – සිංහල මාධ්‍යය ජයග්‍රාහකයින් මෙන්න

2025 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන, ආසියා ශාන්තිකර කලාපීය විකාශකයින්ගේ සංගමයේ දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය සමුළුව සමගාමී ව ක්‍රියාත්මක වුණා.

The Speaker 2025 – සමස්ත ලංකා පාසල් කථික තරගාවලියේ සිංහල මාධ්‍යය අවසන් තරගකරුවන් 20 දෙනා පසුගියදා තෝරා ගනු ලැබුවා.

පසුගියදා කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා සුජාතා බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කොට ගනිමින් තරග අවසන් වුණ අතර භෞතික වටයන් සඳහා තෝරා ගත් තරගකරුවන් 300කට අධික පිරිසකට වරම් හිමි උණා.

එකිනෙකට වෙනස් තරග වට හතකට මුහුණ දුන් තරගකරුවන් අතරින් සිංහල අවසන් තරගයට තේරුණ තරග කරුවන් මෙසේයි.

සිංහල මාධ්‍ය ජ්‍යේශ්ඨ අවසන් තරගකරුවන්.

  1. ගගන අභිෂේක් යටිවාවල – මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
  2. කවිජ පෙත්මින් – කොළඹ නාලන්ද විද්‍යාලය
  3. රුචික නවෝද් ජයසේකර – කොළඹ රාජකීය විද්‍යාලය
  4. සිත්මිනු සෙනවිරත්න – කොළඹ රාජකීය විද්‍යාලය
  5. තිසත් දිනුල්ක – කොළඹ රාජකීය විද්‍යාලය
  6. ආදිත්‍යා ප්‍රනාන්දු – නුගේගොඩ අනුලා විද්‍යාලය
  7. අප්සරා දෙව්මිණී – නුගේගොඩ අනුලා විද්‍යාලය
  8. සිනුරි යොහන්සා – කන්තලේ අග්‍රබෝධි විද්‍යාලය
  9. රෙසඳි සවින්‍යා – කොළඹ මියුසියස් විද්‍යාලය
  10. දෙසඳු චිත්මල් – මාතර රාහුල විද්‍යාලය
     
    සිංහල මාධ්‍ය කණිෂ්ඨ අවසන් තරගකරුවන්
  11. ජේතක ගිම්හාන – හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය
  12. මිතුම් මන්මිත – ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
  13. සුසේන් දම්යුග වික්‍රමසිංහ – කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය
  14. තරුක් නිම්සඳු පෙරේරා – කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය
  15. දිනුත සංසිත – කොළඹ රාජකීය විද්‍යාලය
  16. දමිතු ප්‍රනාන්දු – කොළඹ ආනන්ද විද්‍යාලය
  17. නිරෝධ තමෝද් රංසිත – කොළඹ ආනන්ද විද්‍යාලය
  18. තිසලි සවිදුලා පෙරේරා – කොළඹ විසාකා විද්‍යාලය
  19. රමිදු වත්සල බණ්ඩාර මාරපන – කොළඹ නාලන්ද විද්‍යාලය
  20. අනුසර ප්‍රබුද් ආකාශ්මික – කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

නොවැම්බර් 5 වනදා සිංහල මාධ්‍යය අවසන් තරග ශ්‍රි ලංකා රුපවාහිනි සංස්ථාවේ තුන්වන මැදිරියේදි පැවැත්විමට නියමිතයි.