“රටම එකට ජාතික මෙහෙයුම” අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ජනතා නියෝජිතයින් ප්‍රධානත්වයෙන් කළුතරදී

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, පොලිසිය සහ ත්‍රිවිද හමුදාව මෙන්ම සිවිල් සංවිධානවල නියෝජිතයින් මීට එක්ව සිටියා.

සියලුම රාජ්‍ය ආයතන, පාසල්, විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට අදාල චක්‍රලේඛ හෙට නිකුත් කරන බව, අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ “රටම එකට ජාතික මෙහෙයුම” කළුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට ‍එක්වෙමින්.