නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාල වීඩියෝ පටයකට සැකකරන සරකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින්.

පොලිසිය විසින් නිකුතු කළ නිවේදනය පහතින්,