ඉරානයේ නව නායකත්ව මණ්ඩලය රාජකාරි ආරම්භ කර ඇති බව ඉරාන ජනාධිපති මොසූඩ් පෙෂෙස්කියන් පවසනවා.
නව නායකයෙකු පත්කර ගැනීමේ ක්රිඅයාවලිය සඳහා තව දින දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි ඉරාන විදේශ අමාත්යි අබ්බාස් ආරග්චි පවසනවා.
අමෙරිකාව සහ ඊශ්රාකයලය එක්ව දියත් කළ ප්ර්හාරයකින් ඉරාන ආධ්යාකත්මික නායකයා ඇතුළු ඉහළ පෙළේ ඉරාන හමුදා සහ දේශපාලන නායකයින් රැසක් ජිවිතක්ෂයට පත්වුණා. ඉන් අනතුරුව ඉරානය මෙහෙයවිම සඳහා තිදෙනෙකුගෙන් යුත් පාලන මණ්ඩලයක් පත් කරනු ලැබුවා.
වසර 36ක් ඉරානයේ අධ්යාතමික නායකයාව සිටි අයතුල්ලා අලි කමේනී ඊයේ ඝාතනයට ලක්වන විට වයස අවුරුදු 86ක්. වත්මන් ඉරානයේ ප්රඝමුඛතම නිර්මාපකයා ලෙස සැලකෙන ඔහු කරලියට පිවිසියේ 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයේදී.
ඝාතන ප්රපයත්නයකින් දිවි ගලවාගත් ඔහු 1981 දි ජනාධිපති ධුරයට ද පත්වුණා. අධ්‍රයත්මික නායකා ලෙස ඔහු තෝරාගනු ලැබුවේ 1989දි. ඉරානයේ ෆාස් ආයතනය පවසන පරිදි ඊයේ අලුයම දෛනික රාජකාරි සිදුකරමින් සිටියදි කමේනි ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ කාර්යාලයේදි.
සිය ආධ්යාාත්මික නායකයගේ අභාවය වෙනුවෙන් එරට දින 40 ක ශෝක කාලයක්ද ප්රිකාශයට පත්කර තිබෙනවා. ඉරාන ආධ්යාකත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසුව ඊශ්රාහයලය සහ අමෙරිකාවෙන් පළිගන්නා බව හිස්බුල්ලා සංවිධානය ප්රවකාශ කර තිබෙනවා.
ඉරානයේ ඉලක්ක වෙත ඊයේ දිනයේත් අමෙරිකානු සහ ඊශ්රාවයල ගුවන් ප්ර හාර එල්ල වී තිබෙනවා. ප්රරහාරවලින් ඉරාන යුද නෞකා 9ක් විනාශ වු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රනම්ප් ප්රශකාශ කරනවා.
ඒවායින් ඇතැම් ඒවා විශාල යුද නෞකා බවයි ඔහු පවසන්නේ. ඔහු පවසන්නේ ප්ර හාරවලින් ඉරාන නායකයින් 48 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. අමෙරිකාව එල්ල කළ ප්රඩහාර ඉතා සාර්ථක බවයි ඔහු අවධාරණය කරන්නේ.
