ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය මුළුමනින්ම බිඳවැටී ඇතැයි  අ‌ෙමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.  අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් යානා සිව්වැනි දිනටත් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.  ඉන් 780 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි අන්තර්ජාතික රතු අඩසඳ ව්‍යාපාරය පවසන්නේ.

ඉරාන ජනාධිපති කාර්යාලය, රහසිගත න්‍යෂ්ටික සංකීර්ණයක් සහ ටෙහෙරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කල බව ඊශ්‍රායල හමුදාව පවසනවා‍.  ‌අමෙරිකාව එල්ල කළ ප්‍රහාර වලින් ඉරාන හමුදා අණදෙන ස්ථාන, මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ ගුවන් තොටුපළ කිහිපයක් විනාශ වී තිබෙනවා.

 එහෙත්, ඒ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර  නැහැ.   ඉරානයද, ඊශ්‍රායලයට සහ ගල්ෆ් රටවල පිහිටි අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය මුළුමනින්ම බිඳවැටී ඇතැයි  අ‌ෙමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.  

අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් යානා සිව්වැනි දිනටත් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.  ඉන් 780 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි අන්තර්ජාතික රතු අඩසඳ ව්‍යාපාරය පවසන්නේ.

ඉරාන ජනාධිපති කාර්යාලය, රහසිගත න්‍යෂ්ටික සංකීර්ණයක් සහ ටෙහෙරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කල බව ඊශ්‍රායල හමුදාව පවසනවා‍.  ‌අමෙරිකාව එල්ල කළ ප්‍රහාර වලින් ඉරාන හමුදා අණදෙන ස්ථාන, මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ ගුවන් තොටුපළ කිහිපයක් විනාශ වී තිබෙනවා.  එහෙත්, ඒ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර  නැහැ.   

ඉරානයද, ඊශ්‍රායලයට සහ ගල්ෆ් රටවල පිහිටි අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.   ඊයේ පස්වරුවේ ඩුබායි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට යාබද රථගාලකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා.  ඉරානයේ යුධ තත්වය හේතුවෙන් ටෙහෙරාන් අගනුවර ආහාර හිඟයක් පිළිබඳ බියක් මතුව තිබෙනවා.  සැපයුම් මාර්ග අවහිරවීම මීට හේතුවයි.  ති බව වාර්තා වනවා.   

ඊයේ පස්වරුවේ ඩුබායි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට යාබද රථගාලකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා.  ඉරානයේ යුධ තත්වය හේතුවෙන් ටෙහෙරාන් අගනුවර ආහාර හිඟයක් පිළිබඳ බියක් මතුව තිබෙනවා.  සැපයුම් මාර්ග අවහිරවීම මීට හේතුවයි.