Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද ඉන්දියාව බලා පිටත්වුණා.
භූතානය, සයිප්‍රසය, මුරිසි දිවයින යන රටවල විදේශ අමාත්‍යවරුද මේ සමුළුව සඳහා සහභාගීවීමට නියමිතයි. සංචාර තුලදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගනු ඇති.
