භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් ප්‍රහාර

හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තායිලන්තයට අයත් භාණ්ඩ ප්‍රවාහණ නෞකාවකට ඉරාණය විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කීපයක්.

මීට අමතරව එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තවත් නෞකා 3කට ප්‍රහාර එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍යන් වාර්තා කරන්නේ.