මිදිගම වෙඩි තැබීමක්

මිදිගම ප්‍රදේශයේ අද (19) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අප කළ විමසීමකදී මිදිගම පොලිසිය සඳහන් කළේ මිදිගම නගරයේ වෙළෙඳසැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

අලුයම 3ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙන අතර මිදිගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි