ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල…
Tag: rupavahini
ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී අනතුරක් – ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
මන්නාරමේ – වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
ගමෙන් කොළඹට විශේෂ ප්‍රවාහන සේවා අද සිට
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ අවශ්‍යතාව පරිදි අද (15) සිට අතිරේක…
සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට පත්වීම්
පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනී. පශ්චාත්…
බැස්ටියන් මාවතේ සිට ගාල්ලට යන්න බස්
ලබන 11 වැනිදා සිට කොළඹ බැස්ටියන් මාවතෙන් ආරම්භ කර ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථ…
ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස පත් කර තිබේ. ජනාධිපති…
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම අද
පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම අද (08) පෙරවරුවේ සිදු විය. රුපියල්…
මධ්‍යම කඳුකරයේ ජලාශ සිඳී යයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන්, ප්‍රධාන ජල විදුලි නිෂ්පාදන ජලාශ…
Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය
Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී…