පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, සේවා ලබාගැනීමට…
Tag: rupavahini
හෙට එළියට බහිනවානම් දෙපාරක් හිතන්න
බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් හෙට (30 ) දින මොනරාගල දිස්ත්‍රික්කයේත්…
මධ්‍යධරණී මුහුදේ දින 6 ක් පුරා අතරමංව සිටි සංක්‍රමණිකයින්
මධ්‍යධරණී මුහුදේ දින 6 ක් පුරා අතරමංව සිටි සංක්‍රමණිකයින් විසිදෙදෙනකු මියගොස් ඇති බව ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය…
ඉන්ධන නැවට ජනපතිගෙන් තුති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස…
ප්‍රවාහනයට නව පණක්
ජපාන රජය විසින් පරිත්‍යාගයක් ලෙස පතුල පහත් (low-floor) බස් රථ 8ක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කර…
උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්
මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ…
භූමිතෙල් ලීටර් 2005ක් සමඟ පුද්ගලයෙකු කොටු වෙයි
වැඩි මිලට අලෙවි කිරීම සඳහා නිවසක ගබඩා කර තිබූ භූමි තෙල් ලීටර් 2005ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට…
සෞදියේ අමෙරිකා කඳවුරකට ප්‍රහාරයක්
ඉරානය විසින් ද සිය ප්‍රතිප්‍රහාර දැඩි කර ඇති අතර, සෞදි අරාබියේ පිහිටි පින්ස් සුල්තාන් ගුවන් හමුදා…
අපවත් වූ ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සදුදා
කුමන ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී කොටියෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙන් අපවත්…
අවාසනාවන්ත හෙලිකොප්ටර් අනතුරක්
ඇමරිකාවේ හවායි දූපත් සමූහයට අයත් කවායි දූපත් වෙරළට ඔබ්බෙන් සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…