ඩෙංගු උවදුර හේතුවෙන් සති දෙකක කාලයක් වසා තබා තිබු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අද (13) දින විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම පරිශ්‍රය පිරිසිදු කිරීම් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
කොළඹ මහ නගර සභාවේ සහ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් මෙන්ම යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ඊට හිමිව තිබෙනවා.
