බන්දුල අද අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (02) පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5 ක ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළවයි.