2026.04.30 දින නොච්චියාගම පොලිස් වසමේදී පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබූණා.
ඒ අනුව ඊයේ (09) දින රාත්‍රී කාලයේදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 38 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නොච්චියාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
