ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබෙනවා.
සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලබනවා.
හදවත නිරෝගීව තබා ගත යුතු බව ලෝක වාසීන්ට සිහිපත් කිරීම සඳහා මෙම දිනය සැමරෙන අතර ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස ද හදවත් රෝගය සැලකිය හැකියි.
