වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝශක ප්රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිට කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යනු දක්නට ලැබුනු අතර එම නිසා කිරිදිඔය දෙපස ජනතාව සහ කිරිඳිඔය භාවිතයට ගන්නා ජනතාව විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දෙනවා.
