Blog
කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න – මි.මී.100ක තද වැසි
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා…
කිරිඳි ඔය දෙපස ජනතාවට දැනුම්දීමක්
වැල්ලවාය සහ අවට ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රී කාලයේ ඇතිවු අධික වැසි හේතුවෙන් කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ…
වැසි මැද විවෘත වූ රාජාංගනයේ වාන් දොරටු
අධික වැසි හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයට…
කුණාටුවෙන් කැඩී ගිය ඇලහැර බැම්ම යළි ඉදි කිරීමට මිලියන 310ක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ පොළොන්නරුව ඇලහැර අමුණේ කැඩී ගිය බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු ස්ථිර ලෙස…
සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්
සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත්…
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
වැල්ලවාය අලිකොටආර ජලපෝෂක ප්‍රදේශවලට ද ඇදහැලෙන ධාරානිපාත වැසි සමග එම ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොසින්.…
යුද්ධය සඳහා දින තුනක සටන් විරාමයක්
රුසියානු-යුක්රේන යුද්ධය සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන…
දුකෝනෝ ගිනිකන්ද
ඉන්දුනීසියාවේ උතුරු මලුකු දූපතේ පිහිටි දුකෝනෝ ගිනිකන්ද සිකුරාදා උදෑසන හදිසියේ පුපුරා යාමෙන් සිංගප්පූරු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු…
දැවැන්ත සයිබර් ප්‍රහාරයක්
ලොව පුරා පාසල් සහ විශ්වවිද්‍යාල නවදහසකට අධික සංඛ්‍යාවක් භාවිතා කරන කැන්වස් (Canvas) අධ්‍යාපනික මෘදුකාංග පද්ධතිය ඉලක්ක…
සහස්පුර නව පොලිස් ස්ථානය ජනතා අයිතියට
අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර, සැමට බියකින් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ යටතේ, සහස්පුර…