කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දිනය අවසානයේ වර්ධනයක් පෙන්නුම් කළා.

ඒ අනුව දර්ශකය ඒකක 327.49කින් ඉහළ ගිය අතර, එය සියයට 1.47ක වර්ධනයක්.