ජලගැලීම් හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් අද වසා දැමුණු බව, කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්.එම්.ටී.එන්. ප්‍රසාද් මහතා පවසනවා.
මේ අතර කල්පිටිය, ආනමඩුව, නවගත්තේගම, පල්ලම, මහකුඹුක්කඩවල, පුත්තලම උතුර සහ දකුණ යන අධ්‍යාපන කොට්ඨාශ වල ජල ගැල්මට හසුවූ පාසල් වසා ඇති බවයි වාර්තා වන්නේ.
ගම්මාන අතර අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.
