“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
කුණාටු තත්ත්වයත් සමඟ මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු සහ ගස් මුල් පාලමේ සිරවී ඇති අතර, එම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු හෙට (09) උදෑසන 08:00 සිට සවස 05:00 දක්වා සිදු කිරීමට නියමිතයි.
එම නිවේදනය පහතින්,
