ලෝකයටම සුබ පණිවුඩයක්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව තහවුරු කර ඇති අතර, එහි ඊළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවද සඳහන් කර තිබේ