
2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත්වීමට අවශ්‍ය අවම ‘Z -‘ අගයන් නිකුත් කර තිබෙනවා.
නැවත සමීක්ෂණයට පසු මෙම අගයන් ප්‍රකාශයට පත්කළ බවයි,නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ.