බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු T20 තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ.
මෙම තරගය අද (12) ජැමෙයිකාවේ Sabina Park ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
