අගමැතිනිය යළි දිවයිනට

අගමැතිනිය යළි දිවයිනට

ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (11) රාත්‍රි කටුනායක බණ්ඩනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණියාය.