පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත අදට (13) යෙදී තිබෙනවා. දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය…
Author: editor
අද පස්වරුවේ ගිගුරුම් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) දින පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
”සාම සාකච්ඡා වෙනුවෙන් මැදිහත් වූවාට ස්තුතියි” වෑන්ස්ගෙන් පාකිස්තානයට විශේෂ ස්තුතියක්
ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවද සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට…
තීරණාත්මක සාකච්ඡාවලින් පසු ජේ.ඩී. වෑන්ස් ඇතුළු ධූත පිරිස යළි අමෙරිකාවට
පැය 21කට අධික කාලයක් ඉරානය හා අමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවති තීරණාත්මක සාම සාකච්ඡා එකඟතාවකින්…
ගල් අඟුරු ගැටලුව ගැන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ තීරණය
ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභොගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී…
අමෙරිකා – ඉරාන තීරණාත්මක සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
අමෙරිකා – ඉරාන සාම සාකච්ඡාවල තීරණාත්මක අදියරක් දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව අවසන් වූ බව ඉරාන රජය නිවේදනය…
ප්‍රවීණ ගායන ශිල්පී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ
ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ (Asha Bhosle) මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර…
ගම්බිම් බලා යන අයට අදත් විශේෂ ප්‍රවාහන සේවාවක්
අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය…
තාන්තාමලයෙන් අවාසනාවන්ත පුවතක්
කොක්අඩිචෝලය, තාන්තාමලය ප්‍රදේශයේදී ඊයේ (11) දින උදෑසන පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බවට කොක්අඩිචෝලය පොලිසියට ලද…
එළියට යනවානම් මේ ගැනත් හිතන්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව…