දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් පේරාදෙණිය රාජකීය උද්භිත උද්යානයේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්රවර්ධනය කිරීමේ අරමුණින්,…
Author: editor
අද (08) සිට දින 3ක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
සෞඛ්ය අමාත්යාංශය විසින් මදුරු මර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් අද (08), හෙට (09) සහ අනිද්දා (10 )…
පිලිපීනයට රික්ටර් මාපක 7.8ක ප්රබල භූ කම්පනයක්
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන්…
2026 සංවර්ධන සැලසුම් වේගවත් කරන්න මුලතිව් සංවර්ධන කමිටුවේ අවධානය
මුලතිව්, ජූනි 04 – 2026 වසර සඳහා සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම සහ ජනතාව මුහුණදෙන ප්රධාන ගැටලු…
සෞඛ්ය ක්ෂේත්රයේ අතරමඟ නැවතුණු මහා පරිමාණ ව්යාපෘති 25ක වැඩ කටයුතු යළි ඇරඹේ
මෙරට ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීම තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින්…
අමෙරිකා – ඉරාන යුද ගින්නට අදට දින 100ක්
අමෙරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට අද දිනට දින 100ක් සපිරෙනවා. දින සියයක්…
දඹගල්ල ප්රදේශයේ කොහු මෝලක විශාල ගින්නක්
මොණරාගල දඹගල්ල පොලිස් බල ප්රදේශයට අයත් අටේ කණුව ප්රදේශයේ කොහු මෝලක අද (07) දහවල් විශාල ගින්නක්…
ජනාධිපති අරමුදලේ සේවා ගමට ගෙන යාමේදී ඉහළම සේවා කාර්ය සාධනයක් දැක්වූ බස්නාහිර පළාතේ ප්රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට
ජනාධිපති අරමුදලේ සේවා ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, එහි පළමු වසර තුළ…
ෆිෆා ලෝක කුසලානයට ඉරානයට අමෙරිකාවෙන් වීසා
ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා අමෙරිකාවට ඇතුළු වීමට, ඉරාන පාපන්දු කණ්ඩායමට වීසා ලබාදී…
ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, ජුනි මස…