කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය මාර්ගයේ සිදුකරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක්…
Author: editor
සාමයේ ලියවිලි මැද යළි ඇවිළෙන යුද ගින්න
සාන්ත පීටර්ස්බර්ග්හි පැවැති වාර්ෂික ආර්ථික සමුළුව අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ යුක්රේන ජනාධිපතිවරයාගේ ලිපිය…
එළියට යනවානම් කුඩය අමතක කරන්න එපා
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් ක්‍රියාමාර්ග
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා (28) නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන්…
චීන ජනපති උතුරු කොරියාවේ නිල චාරිකාවකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 08 සහ 09 යන දිනවල උතුරු කොරියාවේ නිල චාරිකාවක නිරත වන…
යුද බලතල සීමා කිරීම ගැන ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන
අමෙරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඉරානය සමඟ පවතින යුද බලතල සීමා කිරීමට පියවර ගෙන…
”ඌවේ මහා ශ්‍රම මෙහෙයුම” අද
ඌව පළාත පුරා අද (04) මහා ශ්‍රමදානයක් පැවැත්වෙන බව, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ…
රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ 2කට මාංචු
මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව ඊයේ (04) දින මීගමුව පොලිස් වසමේ සිදුවූ…
ජගත් පරිසර දිනය අදයි
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. 1972 ජුනි 05 සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම්…
ලෝකයම හෙල්ලූ රුමේෂ්ගේ වාර්තාගත විසි කිරීම
රෝම ඩයමන් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී…